ගුරුවරයා පිළිබඳ විස්තර
බවිදු සේනානායක🧑🎓
B.ET(Hons) University Of Sri Jayawardenapura
Cyber Security & Ethical Hacking(SITC)
◽️2021 උසස්පෙළ විභාගයෙන් ඉoජිනේරු තාක්ෂණවේදය අoශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
◽️දැනට වසර 04ක කාලයක් පුරාවට දිවයිනේ විවිධ පළාත්වල සිසුන් විශාල ප්‍රමාණයක් සදහා Online හා Physical ලෙස පන්ති පවත්වා ඔවුන්ගේ සරසවි සිහිනය සැබෑ කරදුන් ගුරුවරයෙකි.
Get In Touch
Follow Our Channels
Stay updated with our latest news, updates, and educational content